මැඩ්ම් මට බීම එකක් ගෙනත් දුන්නා. ඒක ගොඩක් රසයි. මම කවදාවත් එ වගේ බීම එකක් නම් බීල නෑ. මැඩම් හරිම කරුණාවන්ත කෙනෙක් කියල ම්ට ඒ වෙලාවෙ හිතුනා.
ටික වෙලාවක් මැඩම් ම්ගෙත් එක්ක කතා කර කර හිටියා. එත් මට අමුත්තක් දැනුනා. මගේ ඇග පන නැති වේගන යනව වගේ මට දැනුනා. ඒ වෙලාවෙ ඒක මැඩම්ට කියන්නත් හිතුනා, ඒත් ගමන් මහන්සියට වෙන්න ඇති කියලා මට හිතුනා. ටික වෙලාවකින් මට මුළු කාමරේම කැරකෙනව වගේ පේන්න ගත්තා. මැඩම් මාව අල්ලගත්ත වගේ මතකයි. එතනින් එහාට මට නින්ද යන්න ගියා.
No comments:
Post a Comment