Saturday, September 5, 2015

(05කොටස ) මැඩම් හැම වෙලාවෙම මගේ ෆොටො ගත්තා

.පස්සේ දවසෙත් උදේම මැඩම් ආවා. අක්කලා වැඩට ගියා. මම විතරයි තනියේම හිටියේ. මගේ ඇගට ටිකක් අමාරු නිසා අක්ක කීවා නැවතිලා පස්සේ දවසෙ වැඩට යමු කියලා. ඉතිං මම මැඩම් එක්ක ටික වෙලාවක් කතා කර කර ඉද්දි මගේ ඇග වෙව්ලන්න ගත්තා. අමුතුම හැගීමක් දැනුනා. මැඩම් බව දැනගේන වගේ ඇහුව 
        "ඇයි බබා? ඔයට තාමත් අමාරුද" කියලා
මම "ඔවු කීවාම මැඩම් කීව " ඉන්නකො. මං ලග බෙහෙත් වගයක් තියනව. බීවාම අඩු වෙයි" කියල. බෙහෙත් පෙති දෙකක් දුන්නා.
                                    ඒක බීවාම මගේ ඇගට පණ නැතුව ගියා ටික වෙලාවකින්.  ඒත් සිහිය පොඩ්ඩක් තිබුනා. මට හෙල්ලෙන්නවත් බැරුව හිටියෙ. හීනෙන් වගේ වෙන දේවල් පෙනුනා.
         ටික වෙලාවකින් කාමරේට පිරිමි කෙනෙක් ආවා. මැඩම් නැගිටලා යන්න හදද්දී මම මැඩම්ගේ අතින් අල්ලන්න හැදුවත් මට හෙලවෙන්නවත් බැරි උනා.ඒ පිරිමි කෙනා මාව උස්සගෙන ගිහින් වාහනේකට දාගෙන අරන් ගියා. කොහේ ගෙනිච්චත කියල පෙනුනේ නෑ. ඊටපස්සේ මාව කාමරේකට දාල දෝර වැහුවා.

                          ටික වෙලාවකින් මඩම් ආවා. ඇවිත් මට මොකද්දෝ බෙහෙතක් විද්දා.ඊටපස්සෙත් මට අයෙත් මත් ගතිය ආවා. ඒත් එක්කම පිරිමි කෙනෙක ඈවිත් මාව විනාෂ කරා
මට කරගන්න කිසිම දෙයක් තිබුනේ නෑ. මත් ගතිය අදුවෙනකොටම මැඩම් ඇවිත් බෙහෙතක් විදිනවා. ඊටපස්සෙ මම කරන්නෙ මොනවද? මම කවුද කියල මට තේරෙන්නෑ .මැඩම් හැම වෙලාවෙම මගේ ෆොටො ගත්තා. පස්සෙ දැනගත්තේ ඒව පෙන්නල තමා පිරිමි ගෙන්නගන්නේ කියල.


                 කාලයක ගතවෙනකොට මාට බෙහෙත් නැතුවම බැරි උනා. මම ඒකට ඇබ්බැහි උනා. මම කවුද? කරන්නේ මොනවද කියල මට තේරුමක් තිබුනේ නැ. මැඩම් කියන දේවල් කරොත් විතරයි මට බෙහෙත දුන්නේ. එක නැතුව මට ඉන්න බැරි උන නිසා මැඩම් කියන කියන දේ මම කරා. ටික කාලයක් යනකොට මට ටිකක් නිදහස හමුනා. එත් මට එලියට යන්න දුන්නේ මැඩම්ගේ ඔඩර් වලට විතරයි. මම ගැන ඔත්තු බලන්න ගොඩක් අය දාලයි හිටියේ. එලියට ගියත් පැනගන්න කිසිම අවස්තාවක් නෑ. මම පිරිමි ගනන් කරන්න බැරි තරම් ගානකට විකිනුනා. දවසකට

             දවසකට පිරිමි දෙතුන්දෙනාට මාව විකිනෙනවා. මුලදි මට සල්ලි හම්බුනේ නෑ. පස්සෙ පස්සේ මැඩම් මට අතට කීයක් හරි දෙනවා. මට සල්ලි වලට වඩා උවමනා කරේ අර බෙහෙත. නිසා මම මැඩම් කියන කියන දේවල් කරා.
                 මම විතරක් නෙවේ. ඉස්සරල ආපු කට්ටිය හිටියා. එයාලට වෙලා තිබුනෙත් මේ ටිකම තමා. ඊට පස්සෙත් කට්ටිය ආවා. ගොඩක් ගෑණුළමයි මුලදි මේවට විරුද්ද උනාම මැඩම් එයාලට ගොඩක් වද දෙනවා. අපිවත් ගෙන්නනවා.

No comments:

Post a Comment